41st Convocation (28th and 29th July 2015)

41st Convocation (28th and 29th July 2015)

The passes, the cloak and the garland for the graduands will be issued on the 25th and 26th July 2015, from 9.00 a.m. to 5.00 p.m. at the Faculty Auditorium of the Faculty of Applied Sciences.

Before collecting the passes, the cloak and the garland pay a deposit of Rs.2,500.00 to the shroff counter in the Science Faculty Auditorium and submit the receipt to the counter issuing cloaks.

41 වැනි උපාධි ප්‍රදානෝත්සවය (2015 ජූලි මස 28 සහ 29)

මෙවර පැවැත්වීමට නියමිත 41 වැනි උපාධි ප්‍රදානෝත්සවය සඳහා කළමනාකරණ පීඨයේ උපාධිලාභීන් වෙත ප්‍රවේශ පත්‍ර, උපාධි ලෝගුව සහ සාටකය නිකුත් කිරීම 2015 ජූලි මස 25 සහ 26 දිනයන්හි පෙ.ව. 9.00 සිට පස්වරු 5.00 දක්වා ව්‍යවහාරික විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ.

රුපියල් 2,500 ක තැන්පත් මුදල, ව්‍යවහාරික විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ ඇති සරප් කවුන්ටරය වෙත ගෙවා රිසිට්පත උපාධි ලෝගු ලබාදෙන කවුන්ටරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රවේශ පත්‍ර, උපාධි ලෝගුව සහ සාටකය ලබාගත හැක.

Leave a Reply