Commencement of Academic Activities for Semester II – Year 2015

Commencement of Academic Activities for Semester II – Year 2015

Although the academic activities of the Faculty of Management Studies and Commerce for Semester II, 2015 were scheduled to commence on August 17, 2015 according to the Academic Calendar 2015, the academic activities for all students of the Faculty will commence on August 19, 2015 as the General Election will be held on August 17, 2015

 

2015 දෙවන වර්ෂාර්ධ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම.

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ 2015 වසරේ අධ්‍යයන වාර දින දර්ශනයට අනුව දෙවන වර්ෂාර්ධයේ අධ්‍යයන කටයුතු 2015.08.17 දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එදින 2015 මහමැතිවරණය යෙදී ඇති බැවින් දෙවන වර්ෂාර්ධයේ සියලුම වසරවල අධ්‍යයන කටයුතු 2015.08.19 දින සිට ආරම්භ වේ.

Leave a Reply