Loading Events

« All Events

  • This event has passed.

Welcome Ceremony and Orientation Programme 2018/19

November 5 - November 10

Event Navigation

The Faculty of Management Studies & Commerce, University of Sri Jayewardenepura awaits to welcome the new students to the faculty for the academic year 2018. The welcome ceremony is scheduled to be held on 05th November at the Bandaranayeke Hall of the university from 8.30am, and will be followed by an orientation programme for a period of one week.

The welcome ceremony will be held with the participation of the academic staff of the faculty, senior students, new students and their parents, and Snr. Prof. Sampath Amaratunge, the Vice-Chancellor of the university will grace the occasion as the chief guest. The welcome ceremony and the orientation programme are organized by the staff and the senior students of the faculty under the guidance of Dr. U. Anura Kumara, Dean of the Faculty.

During the orientation programme, which will commence from 05th November 2018, a series of lectures will be delivered on numerous topics such as study skills, student discipline and student welfare which are pertinent to students as new comers. These lectures are to be delivered not only by the well experienced academics of the university, but also by some renowned experts in Sri Lanka in their respective fields from both corporate and public sector.

For further information on the Orientation Programme, please contact 0718477639 (Mr. L.H.T. Wickramasuriya) Chairman of the Orientation Programme – 2018 and 0714463954 (Mr. S.R. Ginige) Deputy Chairman of the Orientation Programme – 2018.


නවක සිසුන් පිළිගැනීම සහ නම්නීකරණ වැඩසටහන 2018/19

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,  කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ 2018 වසරට නවක  සිසුන් පිළිගැනීම සහ නම්නීකරණ වැඩසටහන 2018.11.05 සිට සතියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සමාරම්භක උළෙල විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ සිසුන්, නවක සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් 2018.11.05 දින පෙ.ව. 8.30 සිට විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්වේ.  ඉන් අනතුරුව, සතියක් පුරා නවක ශිෂ්‍ය නම්නීකරණ වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නම්නීකරණ වැඩසටහන යටතේ අධ්‍යයන කුසලතා, ශිෂ්‍ය විනය සහ ශිෂ්‍ය සුභසාධනය ඇතුළුව නවක සිසුන් සඳහා වැදගත් තේමාවන් යටතේ දේශන රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.  මෙම දේශන සඳහා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ප්‍රවීන දේශකවරුන්ට අමතරව දිවයිනෙහි විවිධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණ දේශකවරුන් සහභාගී කර ගැනීමට අපේක්‍ෂිතය.

 

වැඩි විස‍්තර සඳහා  0718477639 (එල්.එච්.ටී. වික්‍රමසූරිය මහතා) හෝ 0714463954 (එස්.ආර්. ගිනිගේ මහතා) අමතන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Details

Start:
November 5
End:
November 10
Event Category:

Venue

University of Sri Jayewardenepura
University of Sri Jayewardenepura
Nugegoda, Sri Lanka