Registration of students for the second semester courses – Academic Year 2014/2015

Registration of students for the second semester courses – Academic Year 2014/2015

For students appearing for the examination on their first attempt:

All Students must register with the Exam Unit for the subjects that they have to study during this semester. This should be done through the Exam Unit’s website.

Registration for subjects must be done between 01.09.2015 and 13.09.2015 Please note that you must submit correct information during this period, and that you are not permitted to resubmit or change any information after the above mentioned period.

This information will be used in examination-related matters as well. However please note that this is not the registration for examinations. You will be notified at the end of the semester on how to register for the examinations.

Download Registration Instructions

අර්ධ වාර්ෂිකයේ විෂයයන් සඳහා සිසුන් ලියාපදිංචි කිරීම – 2014/2015 අධ්‍යයන වර්ෂය

පළමුවර විභාගයට පෙනි සිටින සිසුන් සඳහා :

සියළුම සිසුන් මෙම අර්ධ වාර්ෂිකයේ හදාරනු ලබන විෂයයන් සඳහා විභාග ඒකකයේ ලියාපදිංචි විය යුතුවේ. ඒ සඳහා පීඨ විභාග ඒකකයේ වෙබ් අඩවිය භාවිතා කල යුතුය.

මේ සඳහා 2015/09/01 සිට 2015/09/13 දක්වා කාලය වෙන් කොට ඇත.  එම කාලය තුලදි නිවැරදි තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙසත් කාලය ඉක්මවු පසු නැවත තොරතුරු ඇතුල් කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් මෙයින් දන්වා සිටිමි.

මෙම  තොරතුරු ඔබගේ විභාග කටයුතු සඳහා ද භාවිතා වන අතර මෙය විභාග සඳහා ලියාපදිංචි වීම නොවන බවත් ඒ සඳහා අර්ධ වාර්ෂිකය අවසානයේ දැනුම් දෙන බවත් මතක තබා ගත යුතු වේ.

ලියාපදිංචි කිරීමේ උපදෙස් බාගත කරගැනීමට

Leave a Reply